ඉස්කෝලේ ටීචර්

ඉස්කෝලෙ ටීචර් 😋 මම උපේක්ෂා. වයස 31යි. මේක මෑතක් වෙනකල්ම සිද්ධ උන කතාවක්. මම වැඩි වැල් වටාරම් නැතුවම කතාවට එන්නම්. මේක උනේ විද්‍යාපීඨයෙන් මම ඇවිත් පලවෙනි පත්වීම ගත්ත කාලෙ. මම කොයි කාලෙත් fashionable. ඇදුමකට බඩ චුට්ටක් පේන එක එහෙම මට සාමාන්‍ය දෙයක් උනා. මම සාරිය උනත් අදින්නෙ බඩ ගොඩක්ම පේන්න. ඒක හිතලා නොකරත් මට මුලු ඇගම වහගෙන ඉන්න තරම් උවමනාවක් තිබුනෙ නෑ. ඔය අතරෙ අපේ අම්මයි තාත්තයි යෝජනාවකින් මම විවහ උනා. එයා තරමක් ධනවත් කෙනෙක්. විවිධ ව්‍යාපාර කිපයක්ම එයාට තිබුණා.එයාගට නම නුවන්. එයා පුලුවන් හැම විදිහකටම මට සැලකුවා. මට වෙනම වාහනයක් පවා අරන් දෙන්න එයා කටයුතු කරා. එයා කවදාවත් මගෙ විලාසිතා වලට මුකුත් කිව්වෙත් නෑ. එයා කිව්වෙ ඔයා ලස්සනට අඳින්න මිනිස්සුන්ගෙ කටවල් වහන්න බෑ කියලා. හැබැයි එකම අවුල පවුලට වඩා එයා ව්‍යාපාර වලට මුල්තැන දුන්නා. හැබැයි කලින් කිවුවා වගේ මට අවශ්‍ය හැම සැප පහසුකමක්ම දෙන්න එයා අමතක කරේ නෑ. නුවන් ඔහුගෙ ව්‍යාපාර කටයුතු හින්දා ගෙදර ඉන්නෙ සෑහෙන්නම අඩුවෙන්. වෙලාවකට සතියක් විතර ගෙදර නැති වෙලාවලුත් තිබුනා. අවුරුද්දක් විතර යද්දි එයාගෙ අලුත් කම්පැනියක් නිසා පානදුර පැත්තට එයාට යන්න උනා. මට ඉස්කෝලෙ නිසා මට යන්න උනේ නැහැ. ඒ නිසා නුවන් එක්ක මම හිටපු කාලෙ තවත් අඩු උනා. මම ගෙදර තනියස නිසා ඒලෙවල් පන්තියක ළමයෙකුත් ගෙදර නවත්තගත්තා. ඒ නිසා කම්මැලිකමයි තනියයි ටිකක් විතර මගහැරුණා. ඔහොම ඉන්න අතරෙ ඉස්කෝලෙට අලුත් ගුරුවරයෙක් ආවා. එයා චරිත්. දෙහිඅත්තකණ්ඩිය පැත්තෙ කෙනෙක් නිසා එයාට බෝඩිමක ඉන්න උනා. එයා පොඩි ගෙයක්ම කුලියට අරනි තනියමම ජීවත් උනා. ඒ ගෙදර තිබුනේ අපෙ ගෙදර ඉදන් මිටර් සියක් පමණ දුරින්. එයාගෙ කළේ ‍ගණිතය.මම English විෂය තමයි ඉගැන්නුවේ. අපි දෙන්නම ඉස්කෝලාට අලුත් නිසා නිතරම අපි මුනගැහුනා. දිනුක තවම තනිකඩයෙක්. කලින් කිව්වා වගේ මම සාරිය ඇන්දම බඩ ගොඩක්ම එලියෙ තිබුනේ. ළමයි විතරක් නෙවේ ගුරුවරුත් මගෙ දිහා බලනවා මම ඕනි තරම් දැකලා තිබ්බා. ඇත්තටම මම සුදු චබි කෙනෙක් නිසා සාරියට ලස්සනට පෙනුනා. අනික බඩත් පේද්දි පිරිමි කොහොමත් ආසයි කියල මම අහලත් තිබුනා. ටික කාලයක් යද්දි ඉතිං මට ඒකත් පොඩි ආතල් එකක් උනා. මෙච්චර මැඩම්ලා ඉන්න ඉස්කෝලෙ හැම පිරිමියම මං දිහා බලද්දි කාටද ආඩම්බර නැත්තෙ. කාලයත් එක්ක චරිත් මගෙ ලගම සහ හොදම යාලුවෙක් උනා. එකට ඉස්කෝලෙට පත්වීම හම්බුන එකත්. සම වයස් වීමත් ඕනෑම දෙයක් තේරුම්ගන්න පුලුවන් වීමත් ඒකට හේතු වෙන්න ඇති. සරලව මට තියන හැම ප්‍රශ්නෙම මම කිව්වෙ චරිත්ට. මොනවා උනත්. කොච්චර ලං උනත් එයා සීමාව පැන්නෙ නෑ. එයා මං ගැන උනන්දුයි කියලා තේරුණත් එයා මං එක්ක යාලුවෙක් විදිහටම හිටියා. මාසයක් විතර ගියාම ඉස්කෝලෙ English Day එක ආවා. ඉස්කෝලෙ ඉන්න එකම English ගුරුවරිය මම නිසා ඒ කාලෙ මට වැඩ ගොඩ ගැහිලා තිබුනෙ. මම හවස හත වෙනකල් විතර වැඩ කරපු දවස් පවා තිබ්බා. ළමයි උදව් කරත් එයාලව පහ විතර වෙද්දි පිටත් කරා. තව දවස් ලන් වෙද්දි එක සිකුරාදාවක මගෙ උදව්වට චරිත් ඉස්කෝලෙ නතර උනා. එයා ඉන්න එක මට මාරම හයියක් උනා. හැබැයි ඉතිං එයා මගෙ ඇග දිහා බලන එක දැන් හොදටම නෝට් වෙලා තිබුනෙ. අපි දෙන්නා කතා කර කර සෑහෙන වෙලාවක් වැඩ කරා. අන්තිමට වැඩ ඉවර වෙද්දි රෑ හත හමාරයි. “චරිත් අද කොහොමද රෑට කන්නෙ” මම ඇහුවෙ මම නිසා එයාට උන කරදරෙ නිසා. “මම ගිහින් මොනාහරි හදාගන්නම්. නැත්තං යන ගමන් කඩෙන්ම කනවා” චරිත් එහෙම කියලා හිනා උනා. “එහෙම ඕන නෑ අනේ. මං හින්දනෙ අද ඔයාට කරදර උනේ. යමු අපෙ ගෙදරින් අද රෑට කමු.” මං එහෙම කියද්දි මුලින් එයා අකමැති උනත් මගෙ බලකිරීමට එයා එන්න කැමති උනා. වැඩ ඉවර කරලා මගෙ වාහනේම දෙන්නා ගෙදර ගියා. ගිහින් චරිත්ට නාන්න ඇදුම් ටිකත් දීලා මම ඉක්මනටම උයන්න ගත්තා. එයා නාලා එද්දි මට උයලා ඉවර කරන්න පුලුවන් උනා. එයා නුවන්ගෙ ඇදුමක් ඇදන් ආවෙ. මමත් ඉක්මනට ගිහින් නෑවෙ දවසම මහන්සි උන නිසා. මම නාලා නයිටිය ගක් ඇදගෙන ආවා. “අනේ චරිත් සොරි හොදේ. මම නිසා ඔයාට කරදර නේද” “අනේ ඒකට කමක් නෑ උපේ. මටත් ගෙදර ගිහින් කරන්න වැඩක් නෑනෙ. අනික අද සිකුරාදනෙ” “මං ඉක්මනට ගිහින් කෑම බෙදන්නම්කො” මම එහෙමම කුස්සියට ගියා. මම කෑම බෙදන්න ලෑස්ති වෙද්දිම මට දැනුනා කවුරු හරි මගෙ පිටිපස්සෙන් එනවා කියලා.මන් එකපාරටම හැරුනා.බලද්දි චරිත්. එයා මගෙ උරහිසින් අල්ලලා මන් දිහා අමුතු විදිහට බලන් ඉන්නවා. මාව ඒ බැල්මට හිරි වැටිලා ගියා. අමුතු හැගීමක් දැනෙන්න ගත්තා මටත්. චරිත් දෙපාරක් හිතන්නෙ නැතුව මගෙ තොල් වලට එයාගෙ තොල් ලන් කරා. මගෙ ඇගම හිරිවැටෙන්න එයා මට ලිප්කිස් එනක් දුන්නා.එකපාරටම මට නුවන්ව මතක් උන නිසා මන් චරිත්ගෙන් මිදිලා ටික ටික පස්සට ගියා. මන් බිත්තියට හේත්තු උනා. මට තවත් පස්සට යන්න බෑ. චරිත් ඇවිත් මාව තද කරගෙන ආයෙමත් තොල් උරන්න ගත්තා. මාවත් ඒ හැගීමට වශී උනා. මාත් නොදැනිම චරිත්ගෙ තොල් උරන්න ගත්තා.එයා ඊට පස්සෙ මගෙ නයිටියට උඩින් නිරුවත්ව තිබුනු හැම තැනක්ම කිස් කලා. දිවෙනුත් කිස් කලා. මට කිතිත් වගේ. එයා ඔහොම මාව හොදට ඇවිස්සුවා. මට හොදටම මෝල් වෙලා තිබුනේ.ඊට පස්සෙ එයා මාව අත් දෙකට උස්සලා ගත්තා. උස්සලා අරගෙන එයා මාව කාමරේට අරන් ගියා. ඊට පස්සේ චරිත් මාව ඇද උඩින් තියලා.මාව පිස්සුවෙන් වගේ කිස් කරා. මාත් එයාව බදාගෙන හිටියා ඉතුරු කොටස ඕනෙ නම් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න 😻

Comments

Popular posts from this blog

ට්‍රිප් එක ගියපු දවසෙ රෑ පොඩි කෙල්ල ඉදියෙ මාත් එක්ක – Sinhala wal katha

කුඩම්මා 1 -kudamma 1

අපේ නැන්දා