ෆාතිමා නංගා 2
“කොහෙද යන්නේ….”
කෙල්ලෙක් එහෙම ඇහුවේ අපේ කොල්ලෙක්ගෙන්.
“අපි නුවර යනවා…”
“එතකොට ක්ලාස් යන්නේ නැද්ද?”
“හැමදාමත් අපි ක්ලාස් යනවනේ… ඉතින් අද පොඩි ට්‍රිප් එකක් යන්න හිතුවා..” ඔන්න එකෙක් ගම කන්න පටන් ගත්තා…. මට නම් වැලලෙන්න හිතුනා….
“ට්‍රිප් යන්න??”
“ඔවු …අනේ…..” ගම කාලා එතනම රෙන්න ගත්තා ඒකා…
අපේ කොල්ලෙක් එහෙම කියනකොට කෙල්ලෝ ටික පුදුමයෙන් වගේ අපේ දිහා බැලුවේ බෑග් ටික එක අතකින් මිරිකගන්න ගමන්. ඇත්තනේ යකෝ රස්තියාදුකාර පිස්සෝ ටිකක් කියලා හිතන්න ඇති මුන්.
“එන්නකෝ ඔයාලත්……” අන්න තව ටිකක් රීලා පතු ගාන්න පටන් ගත්තා…. මේකා…
අරූ එහෙම කියනකොට කෙල්ලෝ පුදුමයෙන් වගේ බැලුවේ. ඇත්තටම මට නම් හිතාගන්න බැරි වුනා. මුන් මොනවා හිතයිද අපි ගැන කියපන්කො… ඒත් යකෝ කොල්ලගේ කතාවට කෙල්ලෝ දෙන්නෙක්ම ටිකක් යහපත් ප්‍රතිචාරයක් දැක්වුවා. මට පිස්සු වගේ ඒ පාර….
“නගින්න නගින්න බස් එකට….” අරූ හෙන ගැම්මෙන් කියන්නේ දැන්….
එහෙම කියනකොට කෙල්ලෝ දෙන්න බස් එකට නැගලා ඉවරයි. ෆාතිමා තවමත් බිමට වෙලා බලාගෙන ඉන්නවා. එයාට හිතාගන්න බැහැ තමන් එක්ක ආපු කෙල්ලෝ බස් එකට නැගපු එක ගැන. මගේ කෙල්ල මං වගේ හොදට හැදුන ළමයෙක් හ්ම්ම්ම්….
මමත් කෙල්ල දිහා බලාගෙන ඉඳලා අතින් බස් එකට නගින්න කියලා කිවා. එයා මගේ දිහා බය වෙලා වගේ බලාගෙන හිටියේ. මම ආයෙත් අතින් කතා කරනකොටම බස් එක ස්ටාර්ට් කළා. කෙල්ල මගේ දිහා බලාගෙන ඉඳලා එකපාරටම ඇවිත් බස් එකට නැග්ගා. ඇවිත් මගේ ලඟින් වාඩි වුනා. මට චූ බර සෙට් උනා යකෝ එහෙම වෙද්දී හීනෙන් වත් හිතුවේ නෑ මෙහෙම සීන් එකක්. ඇරත් මුස්ස්ලිම් කෙල්ලෙක්…..
අපි නුවරට යනකල් කතා කර කර ගියා. ඒ අතරේ මම හෙමින් හෙමින් කෙල්ලගේ අතින් අල්ලාගෙන ඇඟිලි තුඩු පිරි මැද්දා… බයත් හිතුනා මුලින්ම. නුවරදී සෙට් එකෙන් කෙල්ලෝ තුන්දෙනා වෙන් වුනා. අනිත් ටික වෙනමම යන්න පටන් ගත්තා.
මමත් ඉතින් කෙල්ල එක්ක ආපු නිසා මමත් වෙන් වුනා අනිත් සෙට් එකෙන්. ෆාතිමා එක්ක තනියම ආපු පලවෙනි දවස. මම වගේම කෙල්ලත් ටිකක් බය වෙලා හිටියේ. මොකද නුවර කියන්නේ කවුරු කවුරුත් දන්නා කියන අය ඉන්න පුළුවන් ටවුන් එකක්නේ…. අපේ අනිත් කොල්ලොත් ඒ ගැන ටිකක් අවදානයෙන් හිටියේ. මොකද අදුරන අය ඉන්න පුළුවන් නිසා. අපේ එක කොල්ලෙක් කීවා අපි පාර්ක් එකට යමු කියලා. ඒත් කෙල්ලෝ . මොකද පාර්ක් එකට යන්න නම් ආයෙත් පේරාදෙණියට යන්න එපැයි…. ඒ විතරක් නෙවෙයි, දන්න කට්ටියත් ඉන්න පුළුවන්.
මොකද අපි ක්ලාස් යනවා කියලා ගෙදරින් ආපු අයනේ. ඒත් එකෙක් කිවුවා මම දන්නවා තැනක් අපි එතනට යමු කියලා. ටවුන් එකෙන් ටිකක් යන්න ඕනේ…
එතන නම් මරු කියලා හිතුනේ ගියාට පස්සේ තමයි ඒක පාර්ක් එකක් නෙවේ ප්‍රරසිද්ද රක්ෂිතයක් කියලා. කොහොමහරි අපි එතනට ගියාට පස්සේ සෙට් එකේ හිටිය තුන් දෙනා තුන් පැත්තකට ගියා. මමත් ෆාතිමා එක්ක ටිකක් රක්ෂිතය ඇතුලට ගියා. අපි ගස් වලින් වටවුණු තැනක නැවතිලා වාඩි වුනා. කෙල්ල ටිකක් අප්සට් එකෙන් හිටියේ… මොකද එයාලගේ ආගමේ හැටියට වැරදි දෙයක්ලු. කොහොමහරි අපි දෙන්න ලගට වෙලා කතා කර කර හිටියා. හෙමින් හෙමින් අපි දෙන්න ගොඩක් සමීප වුනේ අපිටත් නොදැනීමයි.
මුස්ලිම් වුනාට කෙල්ල හරි ලස්සනට සිංහල කතා කරන්නේ සිංහල ඉස්කෝලෙකට යන හින්දා වෙන්න ඇති කියලා මට හිතුනේ. නොදැනීම අපි දෙන්නා එකට තුරුළු වුනේ අපේ ආසාව නිසාමයි. ෆාතිමාගේ ලස්සන මුහුණ සිපගන්නකොට කෙල්ල ලජ්ජාවෙන් මිරිකුනා…, ඒත් ටික වෙලාවකින් ඒ ලැජ්ජාව පහවෙලා ගියේ අපිව තවත් සමීප කරමිනුයි. පුංචි තොල් පෙති සිපගනිමින් රස බල්ලන්න පටන් ගන්නකොට ෆාතිමා එකට සහය දුන්නේ පුදුම කැමැත්තකින්. අන්තිමට අපි දෙන්න එකිනෙකා ගේ සිරුරු ඇඳුම් වලට පිටින් ස්පර්ශ කරගත්තේ ආසාවෙන්. කෙල්ල ඇදගෙන හිටිය සල්වාර් ඇඳුම නිසා සිරුර හොඳින් අත ගාන්න පුළුවන් වුනා. අපි පැය දෙකක් විතර එහෙම හිටියා. ලොකු වැඩකට යන්න පැකිලුනේ කෙල්ලගේ ප්‍රතිචාරය කොහොම වේවිද දන්නේ නැති නිසා.
එදායින් පස්සේ ෆාතිමා මට ගොඩක් ලං වුනා. එයාල මුස්ලිම් නිසා කවදාවත්ම එයාලගේ ආසාවන් එළිපිටම සංසිඳවා ගන්න එක මරන්න තරම් වරදක් බව වගේ දන්නවනේ…. ඒ වුනත් එයාලත් අපි වගේම මිනිස් හැගීම් තියෙන අය බව මට තේරුනා…… ඔහොම ටික දවසක් ගත වුනා. ඔය අතරේ අපි හොරෙන් ෆිල්ම් හෝල් එකකටත් ගිහින් ටිකක් විතර ෆන් එකක් ගත්තා. ඇත්තටම කෙල්ලගේ ලස්සනට මම පිස්සු වැටිලා හිටියේ. ඔහොම දින ගත වෙනකොට දවසක් අපි සෙට් එක අපේ කෙල්ලෝ එක්ක ආයෙත් නුවර යන්න කතා වුනා. අපේ අනිත් උන් කෙල්ලන්ට ඒ ගැන කියල තිබුනත් මට නිකම් ඒ ගැන මොකක්ද වගේ. ඕන එකක් කියලා මමත් එදා උදේම කෙල්ලට කිවා අපි නුවර යනබව. එයා ඒ ගැන මොකුත් කිවේ නෑ.. ඒත් කල්පනා කර කර හිටිය බව මට පෙනුනා.
Comments