පර්සනල් ඇසිස්ටන්ට් 1
මගේ නම ඇලෙක්ස් මෙන්ඩිස්. දැන් මම කියන්න යන්නේ මීට මාස කීපයකට පෙර සිදු උන සිදුවීමක් ඔෆීස් එකේ වැඩ කරන මගේ ඇසිස්ටන්ට් කෙනෙක් එක්කල. එයාගෙ නම ටානියා. වයස 23. හොඳ සෙක්සි පෙනුමක් තියෙන්නෙ. කසාද බැඳල හිටියට තාම බබාල නැහැ. සුදු ඇඟක් තියන එයාට දිග කොන්ඩයකුත් තියනව. ඔෆීස් එකේ ඉන්න හැම දෙනාම බලන්නෙ එයාව යාලු කරගන්න. මමත් ඉතින් එහෙමම තමයි. ඒත් කෙල්ල හරිම කට්ටයි. කිසි දෙයක් නොඋන වගේ තමයි ඉන්නෙ.
දවසක් මම වයිෆ් එක්කල පොඩි හිත් අමාරුවකින් ෆයිට් එකක් අල්ලල වැඩට ආවෙ. හරිම තරහ මූඩ් එකෙන් ඔෆීස් එකේ වැඩ කරන්නෙ. එදාම මට ඕන කරන වැදගත් ෆයිල් එකක් හොයනව. තරඟ වැඩි කමට ඒක හොයා ගන්නත් බැහැ. මම ටානියාට කතා කලා. “ටානියා කොහෙද අර ……… ෆයිල් එක?”
“ඉන්න සර්. මම ඉක්මනට හොයගෙන එන්නම්.”
“මම ටිකකට එලියට යනව. එනකොට ෆයිල් එක හොයල තියන්න.”
“හොඳයි සර්.” මම එලියට ගිහින් ඇවිත් පැය කාලක් විතර ගියා. ඒත් ටානියා තාම ෆයිල් එක ගෙනාවෙ නැහැ. මට තවත් තරහ ගියා.
“ටානියා. කෝ තාම ෆයිල් එක හොයාගන්න බැරි උනාද? මොනවද ඔයාලට මේ වගේ පොඩි දෙයක්වත් කරන්න බැරිද?”
” සර් මම තාම ෆයිලින් කැබින් වල බලනව. “
” මට තේරෙන්නෙ නැහැ මොනවද ඔයගොල්ල මේ ඔෆීස් එකේ කරන්නේ කියල. ඔය ෆයිල් එක හරිම වැදගත් එකක්. (ඒක වැදගත් නැතත් එහෙම කිය උනා තරහට) මට මේ ෆයිල් එක තව විනාඩි 10කින් අරන් ආවෙ නැත්නම් යනව යන්න මෙතනින් වෙන රස්සාවක් හොයාගෙන. ” මම සැර උනා. “දැන් මේ කාමරෙන් යනව යන්න මගෙ ඇස් දෙකට පේන්න ඉන්නෙ නැතුව.” මම කෙල්ලව එලව ගත්ත.
ටිකකින් මගෙ තරහව නිවුන. එතකොට මට මතක් උනා මීට දවස් කීපයකට ඉස්සරින් මම ෆයිල් වගයක් ගෙදර අරන් ගියා වැඩ කරන්න. සමහර විට එතන ඇති කියල හිතුන. මම ටානියාට ආයෙත් එන්න කියල කතා කලා. ” ටානියා. මට ටිකක් තරඟ ගිහින් තිබුනෙ. ඔයා ගනන් ගන්න එපා. දැන් වැඩ කරන්න.” ඒත් එයා අඬන්න පටන් ගත්ත.
“අනේ සර්. තාම මට ෆයිල් එක හොයාගන්න බැරි උනා. සමාවෙන්න. මාව රස්සාවෙන් අස් කරන්න නම් එපා. මගෙ මහත්තයගේ ජොබ් එකත් මීට මාස දෙකකට උඩදි නැති
උනා. එයාට තාමත් රස්සාවක් හම්බ උනේ නැහැ. ” මේක අහපු ගමන් මට අදහසක් පහල උනා. ඔන්න දැන් තමයි මට චාන්ස් එක ආවෙ මෙයාව ටැකල් කරන්න.
“මට ඔයාගෙ පුද්ගලික දේවල් වලින් වැඩක් නැහැ. ගිහින් තව හොයල බලන්න ෆයිල්
එක. නැත්නම් ඉතින් මට ඇක්ශන් එකක් ගන්න වෙනව.”
Comments