ඔෆිස් ප්‍රොජෙක්ට් එක

කාලෙකින් වැස්සෙ නැති පොළොන්නරුවෙ තිබුනෙ ඉවසන්න බැරි තරම් රස්නයක්….. රෑ 10 ත් පහුවෙලා තිබුනත් රස්නෙ නම් චුට්ටක් වත් අඩු වෙලා තිබුනෙ නැහැ.නුවර ඉඳන් මෙහෙට ආවම ඒ climate change එක හොඳටම දැනෙනවා. රස්නෙ ඉවසන්නම බැරි උන නිසා මං හිතුවා චුට්ටක් එලියට වෙලා ඉන්න. රස්නෙටත් වඩා අද දවසෙ උන පුංචි පුංචි දේවල් ටිකක් ගැන කල්පනා කරන්නත් මට ඕනේ උනා.හොටෙල් එකෙන් පිටවෙලා මම ආවේ හොටෙල් එක මායිම් වෙලා තිබුන වැව් කණ්ඩියට හුඟක් රෑ වෙලා තිබුනත් යන්තමට වැටුන හඳ එලිය නිසා ඒ තරම් කලුවරක් තිබුනෙ නැහැ…. මගේ හිත ඒත් එක්කම ගියේ අද දවස ගෙවුන විදිහ ගැන මතකය………. මම වැඩ කරන්නෙ top level private company එකක executive officer කෙනෙක් විදිහට… මම වැඩ කරපු section එකෙන් තමා අපෙ company එකේ projects handle කලේ අපේ company එකෙන් පොළොන්නරුවේ කරපු project එකක් ගැන රිපෝට් එකක් හදන්න තමා මටත් ගයේෂ්ටත් හදිස්සියෙම මෙහෙ එන්න උනේ..ගයේශ් වැඩ කලේ අපේ head office එකේ board meeting වලදිත් වෙනත් official දේවල් වලදිත් මට ගයේත් මුණ ගැහිලා තිබුනට කතා බහ කරල තිබ්බෙ නැහැ. ගයේෂ්ට හොඳ ඇඟක් තිබුනා. උස,උසේ ගානටම මහත් උන එයාට තිබුනෙ දැක්කත් යන සයිස් ...